බංග්ලාදේශය පරදා පකිස්ථානය ජය ගනී.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය පාකිස්තානය සහ බංග්ලාදේශය අතර අද (31.10) කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගයෙන්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය පාකිස්තානය සහ බංග්ලාදේශය අතර අද (31.10) කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගයෙන්...
4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වුණු අතර පදක්කම් ඉසව් 502ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3020ක්...
පසුගිය දෙසැම්බරයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව තම රටට ගෙනයාමට උර දුන් ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වන මෙසී, පසුගිය සඳුදා අටවන...
2034 පාපන්දු ලෝක කුසලානහි සත්කාරකත්වය සදහා ඕස්ට්‍රේලියාව ලංසු ඉදිරිපත් නොකිරීමට තීරණය කිරීමෙන් හේතුවෙන් සත්කාරකත්වය සෞදි අරාබියට ලබා දී ඇත.ඕස්ට්‍රේලියාව සිය...
සන්තියාගෝ පෑන් ඇමරිකානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග සත්කාරක චිලි සහ ගියවර ශූරයන් වූ අර්ජෙන්ටිනාව ජයග්‍රාහී ආරම්භයක් ලබා ගනී 2023 සන්තියාගෝ...
ඉන්සමාම්-උල්-හක් ජාතික කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ පාකිස්ථාන කණ්ඩායම තුළ යම් කිසි මතබේදාත්මක තත්වයක් පවතී. ඉන්සමාම් ඉල්ලා...
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන අන්තර් පාසල් 3 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද වැනිදා කඳාන...
අවසන් පුරව වටයට යාමට තිබු බලාපොරොතතු කඩ කරමින් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර...
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (30) පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුවෙන් පන්දුවට...
දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දිරි ගන්වන්නා ලෙස ඉතා සුවිශේෂී සේවාවක් ඉටු කළ පර්සි අබේසේකර මහතා අද...