ආසියානු රෝද පුටු ක්‍රිකට් ශුරතාවලියේ , අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම හමුවීම.

1
Views: 0

නේපාලයේ පැවති ආසියානු රෝද පුටු ක්‍රිකට් ශුරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කටණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමග සාකජ්චාවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවත්වින.

පවතින ආබාද තත්වයන්ට අමතර දුෂ්කරතා රැසක් මැද පුහුණු වීම් සිදුකර තරගාවලියට ඉදිරිපත් උවත් තරගාවලියට යාමට අවශ්‍ය මුදල් හා පහසුකම් නොමැති වීම හේතුවෙන් කණ්ඩායම දැඩි අසරනතවයකට පත් උ බවත් අවසන් මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබාදුන් සහයෝගය හේතුවෙන් ශක්තිමත්ව තරගාවලියට මුහුණ දිඉමට හැකිවූ බවත් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හේතු උ බවත් කණ්ඩායමේ පුහුණුකරු මංජු ශ්‍රී රාජපක්ෂ ස්තුතිපුර්වකව සිහිපත් කළහ.

ඒ අනුව , ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය නිසි පිළිගැනීමක් සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ලියාපදිංචි කර, ඔඋන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට උපදෙස් ලබා දුන් අතර , ඒ අනුව පුහුණුවීම් සදහා ක්‍රිඩා පිටියක් හා අනනකුත් පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකග විය

sportzlanka.com##News

Views: 0

1 thought on “ආසියානු රෝද පුටු ක්‍රිකට් ශුරතාවලියේ , අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම හමුවීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *