හෙට ඇෆ්ගනිස්ථානය පකිස්ථානය හමුවේ තරග බිමට

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගය හෙට ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය අතර චෙන්නායි නුවර චිදම්බරම් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

සුපිරි හතරදෙනාගේ වටයට යාමට බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයට ඉතා වැදගත්වේ., පකිස්ථානයටද මෙම තරගය තීරණාත්මක තරගයක් වනවා නොඅනුමානය.මේ වනවිට ඔඋන් ප්‍රසාද ලකුණු සටහනේ 5 ස් වැනි ස්ථානයේ රැදී සිටි.
හෙට ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කිසිදි වෙනසක් නොවන අතර පාකිස්තානු කණ්ඩායමේ යම් වෙනසක් සිදිවනු ඇති බව චෙන්නායි නුවරින් වාර්තා වේ.මොහොමඩ් නවාස් ට මෙම තරගය මඟ හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෙසතියකට පෙර ඕස්ට්‍රේලියානු-ඉන්දියා තරඟය සඳහා භාවිතා කරන ලද තණතීරුව මෙම තරගය සදහාද භාවිතා වනු ඇත, එයින් අදහස් කරන්නේ දෙපැත්තටම බොහෝ වාසිදායක තත්වයක් ඇති කළ හැකි බවයි.විචාරකයන් පවසන්නේ කාසියේ වාසිය දිනූ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම ඉතා යෝග්‍ය බවයි

Sportzlanka.com## ICC world Cup 2023 ## News

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *