කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර මුම්බායි හි wankhde ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ.කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වූ තරග 4 න් තරග 1 ක් ජයගෙන, තරග 3 ක් පරාජය වී ඇති අතර දකුණු අප්‍රිකානු පිල සහබාගි වූ තරග 4 න් තරග 3 ක් ජය ගෙන, තරග 1 ක් පරාජයට පත්ව ඇත.

#sportzlanka#crickinfo#WC23#worldcup2023#cricketworldcup2023#SouthAfricaCricketTeam#BangaladeshCricket

.

www.sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *