දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර මුම්බායි හි wankhde ක්‍රීඩාංගණයේදී පැවැත්විණ .

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ලබා දුන් 383 ක දැවැන්ත ඉලක්ක හබා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 233 ක් පමණි.ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 149 ක ජයක් හිමි විය,

මොහොමදුල්ලා ලකුණු 111 යි.

තරගයේ වීරයා ක්වින්ටන් ඩි කොක්

sportzlanka #crickinfo #WC23 #worldcup2023 #cricketworldcup2023 #SouthAfricaCricketTeam #BangaladeshCricket

.
www.sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *