බන්ගලියන් අසරණ කරති

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර මුම්බායි හි wankhde ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ.කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් රිසි සේ පිටිය සිසාරා පහර එල්ල කරමින් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණියහ.ප්‍රවේගකාරී පිතිහරබයක නිරත වූ ක්වින්ටන් ඩි කොක් පන්දු 140 කින් ලකුණු 174 ක් ලබා ගත්තා.වේගවත් ඉනිමක් ක්‍රීඩා කල හෙන්රිච් ක්ලාසන් පන්දු 49 කදී ලකුණු 90 ක් ලබා ගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 383 ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්හ .

sportzlanka#crickinfo#WC23#worldcup2023#cricketworldcup2023#SouthAfricaCricketTeam#BangaladeshCricket

.

www.sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *