ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

0
Views: 0

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙල චීනයේ හැංෂු හි දී ඇති උත්කර්ෂවත් ලෙස ඊයේ දිනයේදී ආරම්භ උනා.

අද දින පැවැත් වූ තරග දෙකකින් රන් පදක්කම් දෙකක් ලබා ගැනීමට ශ්‍රී ක්‍රීඩකයෝ විය. 100m T – 44 ඉසව්වට සහභාගී වූ නුවන් ඉන්දික තත්පර 11.63 ක කාලයකින් එහි රන් පදක්කමත් ,1500m ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සංජය එහි රන් පදක්කම දින ගැනීමට හැකි උනා

parasria #athlate #asiangames 2023 #olympic #sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *