Day: October 25, 2023

ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් කැනඩා කණ්ඩායම පරදවා 2023 ජාත්‍යන්තර රෝද පුටු රග්බි කුසලානය දිනා ගත්තේය.

ලෝක ශ්‍රේනිගතකිරිම වල පස්වන ස්ථානයේ සිටින කැනඩාව ලකුණු 53-48ක් ලෙස පරාජය කිරීමෙන් පසු ලෝක ශ්‍රේනිගතකිරිම වල දෙවන ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියාව...

හිරු නොබසින අධිරාජ්‍ය සමග සිංහයන්ගේ සටන බැංගලෝර් හිදී.

2023 ICC ලෝක කුසලානයේ 25 වැනි තරගය සඳහා එංගලන්තය ශ්‍රී ලංකාව සමඟ ඔක්තෝබර් 26 වන දින බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී...

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වාර්තාගත ජයක්

ඔස්ට්‍රේලියාව ලකුණු 309කින් නෙදර්ලන්තය පරදවා 2023 ICC ලෝක කුසලානයේ තෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය. ලෝක කුසලාන තරඟාවලියේ 24 වැනි තරඟය ලෙස...

ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය ආරම්භ වෙයි

ලෝක කුසලාන තරඟාවලියේ 24 වැනි තරඟය ලෙස ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරඟය අද (25.10) දිල්ලි හිදී ආරම්භ වුණා.ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය...

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කමක් දිනා ගැනීමට සමත්වේ.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අද දින පැවැත් වූ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන්...

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා 6ක්

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වූ අඟහරුවාදා නව තරග වාර්තා 6ක් බිහි වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්...