ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය ආරම්භ වෙයි

0
Views: 0

ලෝක කුසලාන තරඟාවලියේ 24 වැනි තරඟය ලෙස ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරඟය අද (25.10) දිල්ලි හිදී ආරම්භ වුණා.
ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 4කදී ජයග්‍රහණ 2ක් සහ පරාජයන් 2ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවන අතර නෙදර්ලන්ත කණ්ඩායම තරග 4කදී ජයග්‍රහණ 1ක් සහ පරාජයන් 3ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවෙයි.ඔස්ට්‍රේලියාව එක් වෙනසක් සහිතව ක්‍රීඩා කරයි. මාකස් ස්ටෝනිස් වෙනුවට කැමරන් ග්‍රීන් කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායමේ විස්තර
ඕස්ට්‍රේලියානු කණ්ඩායම: පැට් කමින්ස් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, මාකස් ලැබුස්චේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන්, ජොෂ් ඉන්ග්ලිස්, මිචෙල් ස්ටාක්, ජෝස් හේසල්වුඩ්, ඇඩම් ෂම්පා

නෙදර්ලන්ත කණ්ඩායම: ස්කොට් එඩ්වර්ඩ්ස්,මග්ස් ඕ ඩවුඩ්,බස් ඩ ලීඩ්, වික්‍රම් සිං,තේජා නිදමනුරු, පොල් වෑන් මීකරෙන්,කොලින් ඇකර්මන්,රොලොෆ් වෑන් ඩර් ම්ර්ව් ,ලෝගන් වන් පීක්,ආරයන් දත්, සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට්

sportzlanka #crickinfo #WC23 #worldcup2023 #cricketworldcup2023 #SouthAfricaCricketTeam #QuintondeKock

.
www.sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *