2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කමක් දිනා ගැනීමට සමත්වේ.

0
Views: 0

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අද දින පැවැත් වූ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් සමත්වී තිබෙනවා.ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 64.09 ක්.

sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *