ක්වින්ටන් ඩි කොක් ට ශතක තුනක්

0
most centuries
Views: 2

icc කුසලාන තරගාවලියේ මෙතෙක් පවත් වූ තරග 23 න් වැඩිම ශතක ප්‍රමාණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු
ක්වින්ටන් ඩි කොක් සමත් වෙනවා .මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේද ඔහුයි.
වැඩිම ලකුණු ප්‍රමාණය වන 174 ක් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලබා ගත්තේය.

sportzlanka #crickinfo #WC23 #worldcup2023 #cricketworldcup2023 #SouthAfricaCricketTeam #QuintondeKock

.
www.sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights