මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කෙරේ.

0
Views: 0

එළබෙන IPL තරගාවලිය ඉලක්ක කොටගෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නව පුහුණුකරුවන් පත් කර තිබෙනවා,
මාර් ක්‌ බවුචර් ගේ පුහුණුකරිත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව පන්දු යවිඉමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංගපත්කර තිබෙනවා,කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කිරාන් පෝලාර් ඩ් පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

#sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *