2027 රග්බි ලෝක කුසලානය සදහා කණ්ඩායම් 24 ක්

0
Views: 1

ලෝක රග්බි කවුන්සිලය විසින් නව තරඟ ආකෘතිය, ස්ථානය සහ වේලාව පිළිබඳ සාකච්ච්චා කිරීමෙන් පසු 2027 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පිරිමි රග්බි ලෝක කුසලානය සදහා කණ්ඩායම් 24 සහබාගි කරවීමට අදහස් කර ඇත.ලොව ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් ඔක්තෝම්බර් 1 සිට සති හයක් පුරා 2027 නොවැම්බර් 13 දක්වා එකම කිරුළක් සඳහා තරඟ කරනු ඇත

ලෝක රග්බි සභාපති ශ්‍රීමත් බිල් බියුමොන්ට් මාධ්‍ය වෙත පවසා සිටියේ “අපි සැබවින්ම ලෝක මට්ටමේ ක්‍රීඩාවක් වීමට නම්, නව ක්‍රීඩකයින් ආකර්ෂණය කර ගැනීමට සහ වටිනාකම වර්ධනය කිරීමට අපි වැඩි කාලයක් , අවස්ථාවක් සහ තරඟකාරිත්වයක් රග්බි ක්‍රීඩාව තුල ඇති කළ යුතුය.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *