Pan America 2023 චිලී හි සන්තියාගෝ නගරයේදී මේ දිනවල පැවැත්වේ.

0
Views: 0

Pan America 2023 මලල ක්‍රීඩා උළෙල 2023 ඔක්තෝම්බර් 20 සිට නොවැම්බර් 05 දක්වා චිලී හි සන්තියාගෝ නුවරදී පැවැත්වේ.

මෙතෙක් පැවතී තරග වලින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 59 ක් ලබාගත් ඇමෙරිකාව සමත් වී තිබෙනවා.ඔවුන් මේ වනවිට රිදී 38 ක් ලෝකඩ 37 ක් ,මුළු පදක්කම් 134 ක් ලබාගෙන පෙරමුණේ පසු වෙනවා.කැනඩාව රන් 28 ක්, රිදී 23 ක්,ලෝකඩ 25 ක්, මුළු පදක්කම් 76 ක් ලබාගෙන දෙවෙනි ස්ථානයේ පසු වෙනවා.මෙක්සිකෝව රන් 26 ක්, රිදී 15 ක්,ලෝකඩ 23 ක්, මුළු පදක්කම් 64 ක් ලබාගෙන තෙවෙනි ස්ථානයේ පසු වෙනවා.

sportzlanka #panamerica2023.com #athleticsamerica

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *