රග්බි ලෝක කුසලාන 2023 – එංගලන්තය සහ ආර්ජන්ටිනාව තුන්වන ස්ථානය සඳහා තරගය අද.

0
Views: 2

2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය අද (ඔක්තෝබර් 27 සිකුරාදා) පැරීසියේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් හිදී පැවැත්වේ.
දකුණු අප්‍රිකාවට පරාජය වූ එංගලන්තය හා නවසීලන්තය හමුවේ පරාජය වූ ආර්ජෙන්ටිනාව තරගාවලියේ තුන් වන ස්ථානය සදහා තරග වැදීමට නියමිතය .

sportzlanka ,com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *