ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය 2023 26 වන තරගය පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර අද චෙන්නායිහිදී.

0
Views: 3

කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් උ අතර චෙන්නායි තණතිල්ලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.
පකිස්තානය මෙම තරගයට පිවිසෙන්නේ අඛණ්ඩව ලබාගත් පරාජයන් තුනක් උරුම කර ගනිමින් වන අතර දකුණු අප්‍රිකාව විශිෂ්ට ජයග්‍රහණ හතරක් වාර්තා කර ඇත.දකුණු අප්‍රිකාව මෙම තරග සියල්ලම ජය ගනු ලැබුවේ පළමුව පන්දුවට පහර දෙමින් විඉම විශේෂත්වයකි .
කාසියේ වාසියේ දීනු බාබර් අසාම් පැවසුවේ “දැන් සෑම තරගයක්ම අපිට වැදගත් වන අතර අපි ඒ කෙරෙහි අවධානය යොමු කරන බවයි .විශේෂයෙන්ම පන්දු රැකීම දියුණු කළ යුතු බව පැවසුවා.

දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා අසනීපයෙන් සුවය ලබා ඇති අතර ඔවුන් ද කාසියේ වාසිය ජය ගත්තානම් පන්දුවට පහර දීමට කැමැත්තෙන් සිටි බව පැවසීය.
පකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර් 29 ක් අවසානයේදී කදුළු 05 ක් දැවී ලකුණු 148 ක් ලබා සිටිනවා , බාර්බ අසාම් ලකුණු 50

පාකිස්තානය – අබ්දුල්ලා ෂෆීක්, ඉමාම්-උල්-හක්, බබාර් අසාම්, මොහොමඩ් රිස්වාන්, සවුද් ෂකීල්, ෂඩාබ් ඛාන්, ඉෆ්තිකාර් අහමඩ්, මොහොමඩ් නවාස්, ෂහීන් අෆ්රිඩි, මොහොමඩ් වසීම් ජූනියර්, හරිස් රවුෆ්

දකුණු අප්‍රිකාව – ක්වින්ටන් ඩි කොක්, ටෙම්බා බවුමා, රාසී වැන් ඩර් ඩුසන්,ඒඩන් මාක්‍රම් හෙන්රිච් ක්ලාසන්, ඩේවිඩ් මිලර්,මාර්කෝ ජැන්සන්,ජෙරල්ඩ් කෝට්සි,කේෂව් මහාරාජ්, කගිසෝ රබාඩා,ලුන්ගි න්ගිඩ්

sportzlanka.com

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *