ලෝක කුසලාන රග්බ් අවසාන තරගය

Views: 2
රග්බ් ලෝක කුසලානය 2023 අවසාන මහා තරගය නවසිලන්ත [ALL BLACKS] කණ්ඩායම හා දකුණු අප්‍රිකානු [ the Springboks] කණ්ඩායම් අතර ප්‍රංශයේ Stade de France හිදී ඔක්තෝම්බර් 29 ඉරිදා පැවැත්වේ,
විවිධ වාර් තා පෙන්වා දෙන්නේ අවසාන තරගයේ ජයග්රකයන් හට ඩොලර් මිලියන 6 කට අසන්න මුදලක් ලැබෙනු ඇතැයි වාර් තා වේ.
SPORTZLANKA.COM
Views: 2