ශ්‍රී ලංකා සිංගප්පුරු නෙට්බෝල් ගැටුමෙන් ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

0
Views: 5

වත්මන් ආසියානු දැල්පන්දු ශූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අනුශූර සිංගප්පූරුව සමග Nations Cup 2023 ආරාධිත තරඟාවලියේ තවත් තරගයකට එක වුණා .ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වූ තරග හතරෙන් තුනක්ම පරාජයට පත්වූ අතර තරගාවලියේ ඉදිරියට රැදී සිටීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ඉතා තීරණාත්මක සාදකයක් වුනා.

අද සවස පැවතී තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත අතර දෙපිලම කරට කර තරගයක් ලබාදුන්හ ,අවසානයේ ආසියානු ශුරියන්ගේ බලාපොරොත්තු සුනු විසුනු කර 65 – 54 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිංගප්පුරු ක්‍රීඩිකාවන් සමත් උනා.

SPORTZLANKA.COM

Views: 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights