4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී තවත් පදක්කම් තුනක්

0
Views: 0

නුවන් ඉන්දික T64 දුර පැනීමේ ඉසව්වෙන් ආසියානු පැරා රිදී පදක්කම හිමිකරගනී.

නුවන් එහිදී මීටර් 6.68 ක දක්ෂතාවක් දැක්වූ අතර එය T44 කාණ්ඩයේ ආසියානු වාර්තාවක් ද වනවා.මෙම තරගයට T64, T44 කාණ්ඩවල ක්‍රීඩකයන් සහභාගී විය.
S 9 කාණ්ඩයේ පිරිමි 400M නිදහස ආර පිහිනුම් ඉසව්වට සහබාගි වූ නවීඩ් රහීම් එහි ලෝකඩ පදක්කම දින ගැනීමට සමත් උනා

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගලීනා බස්නායක පිහිනුම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගෙන තිබේ.

ඒ, මීටර 400 නිදහස් ආර S9 කාන්තා පිහිනුම් ඉසව්වෙනි.

ඇය එම තරගය අවසන් කළේ මිනිත්තු 5:18.28ක කාලයකිනි.

sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *