ගයකින් පසුව ඔස්ට්‍රලියාවට ලකුණු 06 ක තියුණු ජයක්

0
Views: 3

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගය නවසීලන්තය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර අද ධර්මශාලා ක්රිදන්ගනයේදී පැවතුනා
ඔස්ට්‍රලියාව ලබාදුන් ලකුණු 389 ක ඉලක්කය හබායාමට පිටියට පිවිසි නවසිලන්ත කණ්ඩායම ප්‍රේක්ෂකයන්ගේ හද ගැස්ම මොහොතකට නවතන තරගයක් ලබා දුන්හ.ඕවර් 50 අවසානයේදී නවසීලන්තය කඩුලු 09ක් දැවී ලකුණු 383 ක් ලබා ගත්තා

විශිෂ්ට ඉනිමක් දියත් කල රචින් රවින්ද්‍ර පන්දු 89 කින් වේගවත් ලකුණු 116 ක් ලබා ගත්හා. daryl මිචෙල් ලකුණු 54 ක් ලබාගෙන කණ්ඩායමට අනගි සහයක් ලබා දුන්හ.නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ජෙරම් නිෂාම් වෙගවත් ලකුණු 58 ක් ලබා ගත්හ.තරගයේ අවසාන පන්දුවට් ජයග්‍රණය සදහා ලකුණු 06 ක් අවශ්යව් තිබුනත් මිචෙල් ස්ටාක් යැවූ පන්දුවට ලබාගත හැකි වුයේ එක ලකුණක් පමණි .

ඔස්ට්‍රලියාවට ලකුණු 06 ක තියුණු ජයක් ලැබිණ
තරගයේ වීරයා ට්‍රැවිස් හෙඩ්

SPORTZLANKA.COM

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *