බංග්ලාදේශයට අන්ත පරාජයක් ඇත කර දෙමින් නෙදර්ලන්තය ට ලකුණු 87 ක් ජයක්

0
Views: 3

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 28 වන තරගය අද බංග්ලාදේශය හා නෙදර්ලන්තය අතර කල්කටා නුවර දී පැවත් උනා. කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් මුලින් පන්දුවට පහර දීමට තීරණය කලා.ඕවර් 50 අවසානයේදී සියලු දෙන දැවී ලකුණු 229ක් ඔවුන් ලබාගත්තා.
නායක ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 68 ක් ලබාගත්තා.වෙස්ලි බැරස්සි ලකුණු 41,
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංග්ලාදේශය ඕවර් 42 කදී සියලු දෙන දැවී ලකුණු 142 ක් ලබා ගත්හ.බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ මෙහෙදී හසන්
ලකුණු 35 යි.පන්දු යැවීමේදී පෝල් වැන් මිකරන් කඩුළු 04 ක් දවගත්තා.

පෝල් වැන් මිකරන් තරගයේ විරයා සම්මානය දිනා ගත්තා

SPORTZLANKA.COM

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *