බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පකිස්තාන කාන්තා ක්‍රිකට් ගැටුමේ ජය බංග්ලාදේශයට.

0
Views: 4

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වේලාසනින්ම ජය ගැනුමට බංග්ලාදේශ කාන්ත කණ්ඩායම සමත් විය.ඒ 2 – 0 ක් ලෙසිනි.
ඊයේ චිතගොන් හි පවතී තරගයෙන් ඔවුන් ලකුණු 20 ක ජයක් ලැබීමත් සමගය.

මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 120/6 (20.0)

Murshida Khatun ලකුණු 20 , Shorna Akter ලකුණු 27 පන්දු යැවීමේදී Diana Baig කඩුලු 02 ක් දවගත්තා .

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 100/7 (20.0)
Bismah Maroof ලකුණු 30 පන්දු යැවීමේදී Nahida Akter හා Rabeya Khan කඩුලු 02 බැගින් දවගත්තා

SPORTZLANKA.COM

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *