මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගය නවසීලන්තය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර අද (28.10) පැවැත්වෙයි.

0
Views: 4

තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර් 49 ක් අවසානයේදී සියලු දෙන දැවී ලකුණු 388 ක් ලබා ගත්තේය. පන්දුවට පහර දීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් ශතකයක් වාර් තා කළේය. ඔහු පන්දු 67 කදී ලකුණු 109 ක් ලබා ගත්තේය. david warner ලකුණු 87 ක් ලබා ගත්තේය
පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් ,හා ගලෙන් පිලිප්ස් කදුළු 03 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය මේ වනව්ට පන්දු ඕවර් 9 ක් අවසානයේදී එක කඩුල්ලක් දැවී ලකුණු 72 ක් ලබා සිටිනවා

ඉන්දියාවේ Dharamsala ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වේ.

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *