සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය 2023

0
Views: 3

නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වේ
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වයස අවුරුදු 20න් පහළ – 4 x 400 සහය දිවීමේ කණ්ඩායම සමස්ත ලංකා වාර්තාව අද දින බිඳ දැමීමට සමත් විය.

එම සහය දිවීමේ කණ්ඩායමට මිනෝල් ඉනේෂ්, සුපුන් සේනානායක, අනුද පන්සිළු, වී.ඒ. සිහත් ජයතිලක, ,රවිඳු චිරත් ,ජනිදු කුමාර අයත් විය
කණ්ඩායමේ පුහුණුකරු නුවන් අබේවික්‍රම

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *