සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය 2023

0
Views: 2

මෙවර පැවතී සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මලිත් ටසිරු සම්මාන දිනා ගත්තේය.ඔහු අවු 20 න් පහල තුන්පිම්ම ඉසව්වට ඉදිරිපත් වී 15.93 M දක්ෂතාවයක් දැක්විය.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ආසියානු ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න නම් කෙරින.ඇය අවු 20 න් පහල 400 M ඉසව්වට ඉදිරිපත් වී තත්පර 53.21 එම ඉසව්වේ රන් පදක්කම දින ගනිමින් දක්ෂතාවයක් දැක්විය.

SPORTZLANKA.COM

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *