චමීර ඇතුලට කුමාර එලියට

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර ඇතුලත් කර ගැනීමට ICC තාක්ෂණික කමිටුවෙන් අවසර ලැබී තිබෙනවා .ඒ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආභාදයකට ලක්වීම හේතුවෙනි.ඒ අනුව ඇෆ්ගනිස්ථානය සමග හෙට [ 30 ] පැවැත්වෙන තරගයට බොහෝදුරට චමීර එකතු වීමට නියමිතය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා වෙනුවට් දිමුත් කරුණාරත්න හෙට තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර් තා වේ,

SPORTZLANKA.COM

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *