ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 29 වන තරගය මේ වනවිට ලක්නව් හි ඒකනා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

0
Views: 1

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට අරාධන කළා.එංගලන්ත පන්දු යවන්නන් මුල සිටම ඉන්දීය පිතිකරුවන් සිය පාලනයකට නතුකරගත් බවක දක්නට ලැබුනා, ඉන්දීය කණ්ඩායම සිය ඕවර් 50 අවසානයේ කදුළු 09 ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තා.
ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර් මා ලකුනු 87 ක්ද ,සූරියකුමාර් යාදව් ලකුණු 49 ක් රැස් කළා.
පන්දු යවීමෙදි ඩේවිඩ් විලි කදුළු 03ක් දවගත්තා.

ජයග්‍රහණය සදහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 230ක් ලබා ගතයුතු වේ.

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *