ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වන තරගයෙන් ඉන්දියාවට ලකුණු 100 ක ජයක්.

0
Views: 1

ලකුණු 230 ක පහසු ඉලක්කයක් හබා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 129 කට සිමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වුයේ තරගාවලිය පුරා එංගලන්ත කණ්ඩායමේ දුර්වල බව වඩ වඩාත් ඔප්පු කරමිනි.ගිය වර ලෝක ශුරයන් වූ එංගලන්ත කණ්ඩායමට ඉන්දියාව හමුවේ අන්ත පරාජයකට මුහුණ දීමට සිදු විය.

මෙවර තරගාවලිය පුරාම ඔවුන් දැක්වුයේ දුර්වල තරග රටවක්ය.එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ලකුණු 27 ක් ලබා ගත ලිඅම් ලිවින්ග්ස්ටෝන් ය.
පන්දු යැවීමේදී මොහොමඩ් සාමි කඩුලු 04 ක්ද බුම්රාහ් 03 ක් ද දවා ගත්හ.

මේ ජයත් සමග ඉන්දියාව නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී.

SPORTZLANKA.COM

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *