NATIONS කුසලාන නෙට්බෝල් තරගාවලිය 2023

0
Views: 5

2023 Nations Cup නෙට්බෝල් තරඟාවලිය සිංගප්පූරුවේදී පසුගියදා අවසන් වුයේ එහි රන් පදක්කම සිංගප්පුරුවට හිමිකර දෙමිනි.
අවසන් තරගය සදහා පැපුවා නිව් ගිනියා කණ්ඩායම හා සිංගප්පුරු කණ්ඩායම තරග වැදුනි.එහිදී ලකුණු 59 – 56 ක් ලෙස අවසන් විය.
දෙවැනි භාගයේදී ප්‍රබල ලෙස තරගයට අවතීර් ණ වූ සිංගප්පුරු ක්‍රීඩිකාවෝ මිර්ක්සස් නේෂන්ස් හි අවසන් මහා තරගයේදී පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලකුණු 59-56ක ජයක් වාර්තා කරමින් සිය ශූරතාව තමන් සතු කරගත්හ..

33 හැවිරිදි Charmaine Soh තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර දැල්පන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේය., වසර 12ක් පුරා තරඟ 128ක් සමඟින් සිංගප්පූරුව වෙනුවෙන් වැඩිම තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කල ක්‍රීඩිකාව වන්නේද ඇයයි .

SPORTZLANKA.COM

Views: 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights