ක්‍රිකට් දිරි ගැන්වූ ප්ර්සි සිය ඉනිම සදහටම නිමකරයි .

0
Views: 5

දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දිරි ගන්වන්නා ලෙස ඉතා සුවිශේෂී සේවාවක් ඉටු කළ පර්සි අබේසේකර මහතා අද (30) සිය ජීවන ගමනට සමු දී තිබෙනවා.1936 වසරේ බම්බලපිටියේ දී උපත ලැබූ පර්සි අබේසේකර ශ්‍රී ලංකා කණ්ඩායමට සිටි දීර්ඝතම තරග දිරි ගන්වන්නා ලෙස හැඳින්විය හැකි අතර ඔහු 1979 වසරේ සිට ශ්‍රී ලංකා ධජය සහිතව කණ්ඩායමට සිය සේවය සපයනු දක්නට ලැබුණා.පිටිය සිසාරා ගමන් කරමින් ඔහුට කල හැකි සේවය ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු සිදුකළහ.ඔහු ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා ක්‍රීඩකයින්, විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පාත්‍ර වූ පුද්ගලයෙකි.

ඔබ කල මෙහෙය ඇති විශිෂ්ටයි.ඔබ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ගේ හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇත,ප්ර්සි ඔබට සුබ ගමන් sportzlanka.com ප්‍රාර්ථනයයි

Views: 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights