යුරෝවොලි 2023 වොලිබෝල් ශුරතාවය පෝලන්තය දිනා ගනී.

0
Views: 2

පෝලන්තය සිය මංගල ශූරතාවයෙන් වසර 14 කට පසු ඉතාලියට එරෙහිව 3-0 ක ජයක් ලබා ගනිමින් යුරෝවොලි 2023 කිරුළ අත්පත් කර ගැනීමත් සමඟ නැවත යුරෝපයේ අංක එකේ වොලිබෝල් කණ්ඩායම ලෙස ශ්‍රේණිගත කිරීම් වල ඉහළට පැමිණියේය.
Italy – Poland 0-3 (20-25, 20-25, 23-25)

අවසන් තරගයේදී ලකුණු 13ක් ලබා ගත් පෝලන්තයේ විල්ෆ්‍රෙඩෝ ලියොන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා [MVP ]ලෙස නම් කෙරිණි.

ලෝකඩ පදක්කම් සදහා වූ තරගය ඉතා සිත් ඇදගන්නා සුළු තරග වට පහකින් යුත් තරගයක් බවට පත් වූ අතර එය ප්‍රංශයට එරෙහිව ස්ලෝවේනියාව ජයග්‍රහණය කළේය.
France vs Slovenia (22-25, 16-25, 25-21, 25-18, 11-15)

සදාකාලික රෝමයේ පැලසෝ ඩෙලෝ ස්පෝර්ට් ගෘහස්ත ක්‍රීඩාංගනයේ හි දී පසුගියදා යුරෝවොලි 2023 තරගාවලිය අවසන් කරන ලදී –
ඉතාලිය මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්හ.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *