ලක් මව රනින් සැරසු ක්‍රීඩා විරුවන් දිවඉනට

0
Views: 2

2022 04 වන ආසියානු පැරා තරගාවලියට සහබාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවඉනට පැමිණියා.
ක්‍රීඩා අමාතංශයේ නිලදාරීන් විසින් ඔවුන් මහත් හරසරින් පිළිගනු ලැබුවා.ශ්‍රී ලංකා පැරා කෙඉදක ක්‍රීඩිකාවන් එහිදී විශේෂ ධක්ෂතා දක්වමින් රන් 02 ක් ,රිදි පදක්කම් 05ක් ,ලෝකඩ පදක්කම් 04 ක් සමගින් මුළු පදක්කම් 11 ක් ලබා ගැනීමට හැකි වුණා.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *