ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසිලන්ත දකුණු අප්‍රිකා තරගය අද පුනේ හිදී.

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 31 වන තීරණාත්මක තරගයක් අද පැවැත්වේ.මේ වන විට කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තුන්වැනි
ස්ථානයේ පසුවේ.
දකුණු අප්‍රිකාව සහබාගි වූ තරග 6 න් 05 ක් ජයගෙන ප්‍රසාද ;ලකුණු 10 ක් ලබා සිටියි.නවසීලන්තය තරග 6 න් 04 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 08 ක් ලබා ගෙන තෙවෙනි ස්ථානයෙහි සිටි.
සුපිරි හතර දෙනාගේ වටයෙහි තම ස්ථානය තහවුරු කර ගැනීමට මෙම තරගය ජයග්‍රහණය නවසිලන්ත යට ඉතා වැදගත් වේ.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *