ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Views: 4
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වන තරගය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මුම්බායි හිදී පැවත් වුනා. ලකුණු 358 ක් ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ල පළමු පන්දුවෙන්ම ලබාගෙන ශ්‍රී ලංකාවේ කඩුලු දඩයම ඉන්දීය පන්දු යවන්නන් ආරම්භ කළා.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබාම දැවී ගියා, මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත දුර්වල ක්‍රීඩා විලාශය නැවත විදහා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 55 කට දැවී ගියහ.ඒ අනුව ඉන්දියාවට ලකුණු 302 ක දැවැන්ත ජයක් ලැබිය.
පන්දු යැවීමේදී මොහොමඩ් සාමි ලකුණු 15 කට කඩුලු 05 ක් හා මොහොමඩ් සිරාජ් කඩුලු 03 ක් බිද හෙළිය.
sportzlanka.com
Views: 4