ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර දෙවන නිල නොවන යොවුන් ටෙස්ට් තරඟය ඊයේ (ඔක්තෝබර් 31) දඹුල්ලේදී ආරම්භ විය.

0
sri lanka e vs ban e
Views: 3

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සොනාල් දිනූෂ පළමු පන්දුවට පහර දීමට බංගලාදේශයට ආරාධනා කළේය.මුලින් පාඩුවට පහර දුන් බන්ග්ලාදේහ කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 251 ක් ලබා ගත්හ.බංග්ලාදේශය වෙනුවෙන් අක්බර් අලි ලකුණු 129 ක් ලබාගත්හ.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමෙහි වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර ලකුණ 58 කට කඩුලු 09 ක් බිද හෙළිය.
පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ දිනය නිම වන විට කඩුලු 03 ක් දැවී ලකුනු 81 ක් ලබා සිටියහ.අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 35 ක් ලබා කඩුල්ලේ රැදී සිටි.

තරගයේ දෙවෙනි දිනය අද දබුල්ලේදී.

sportzlanka.com

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights
What would make this website better?

0 / 400