Pan American Games Santiago 2023 සමස්ත පදක්කම් සටහන පෙරමුණ ඇමෙරිකාවට

0
Views: 2

ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 5 දක්වා චිලියේ සන්තියාගෝ හි පැවැත්වෙන 19 වැනි පෑන් ඇමරිකානු ක්‍රීඩා උළෙල සඳහා Panam Sports Organization හි සාමාජිකයින් 41 දෙනෙකුගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,500 කට අධික සංඛ්‍යාවක් තරඟ කරයි. ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරඟ ලෙස ක්‍රීඩා 25 ක් ඇතුලත්ව තරඟ ඉසව් 425 ක් මෙම තරගාවලියට අතුලය්හ් වේ

ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 5 දක්වා චිලියේ සන්තියාගෝ හි පැවත්වෙන 19 වැනි පෑන් ඇමරිකානු ක්‍රීඩා උළෙලේ මේ වන විට සටහනේ පෙරමුණ ගැනීමට ඇමෙරිකාව සමත් වී තිබේ,පිලිවෙලින් දෙවෙනි ස්ථානය කැනඩාව ,තෙවන ස්ථානය මෙෂිකොව රැදී සිටි.

Team/NOC Gold Silver Bronze Total

United States 57 36 35 128
Canada 27 21 23 71
Mexico 24 13 20 57
Brazil 12 21 23 56

තරගාවලිය ලබන 05 වෙනිදා අවසන්වීමට නියමිතය.

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *