ඇෆ්ගනිස්ථාන නෙදෙර්ලන්ඩ් තරගය අද.

0
396724843_726553526179763_1271555852926530825_n
Views: 4

ලෝක කුසලාන ක්‍රිකෙට් තරගාවලියේ තවත් තරගයක් අද ඇෆ්ගනිස්ථාන නෙදෙර්ලන්තය සමග ලක්නව් හිදී පැවැත්වේ.

ඊයේ ලද ජයත් සමග ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසු කම් ලැබූ අතර දකුණු අප්‍රිකාවද සුදුසුකම් ලබා ඇත.

ඇෆ්ගනිස්තානයට අර් ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා යම් අවස්ථාවක් ඇති නමුත් ඔවුන් එය කිරීමට නම් ඔවුන්ගේ ඉතිරි තරඟ තුනම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වනු ඇත.අද පැවැත්වෙන නෙදෙර්ලතය හා තරග ජය ගැනීම ඔවුනට බ්වෙහෙවින් වැදගත් වේ.
තරගවලියේ මේ දක්වා ක්‍රීඩා කල තරග දෙස බැලු කල ඔවුන් තරග 03 ක් ජය ගෙන පරසද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ රැදී සිටීමයි.ඔවුන් විසි පරාජය කරන ලද්දේ ප්‍රබල කණ්ඩායම් වීම විශ්ශත්වයකි.

මුල් පෙළ පිතිකරුවන් හතර දෙනාම පිත්තෙන් හොඳ තත්ත්වයේ පසුවන අතර රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, මොහොමඩ් නබි සහ නූර් අහමඩ් යන දඟ පන්දු හතරම තරඟාවලියේ විවිධ අවස්ථා වලදී ප්‍රතිවාදී පිතිකරුවන් කෙරෙහි යම් බලපෑමක් ඇති කර තිබේ.

අද පැවැත්වෙන මෙම තරග ඇෆ්ගනිස්ටනය ජය ගතහොත් එය ඔස්ට්‍රලියානු කණ්ඩායමට සුපිරි 04 දෙනාගේ වටයට යාමට දැඩි බලපෑමක් වනු ඇත.

sportzlanka.com

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights