ඉන්දියාව ලෝක කුසලානයේ පෙරමුණ ගනී

0
Views: 3

ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන ඉන්දියාව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම තරගාවලියේ පළමු වටය අවසන් වීමට ප්‍රථම සුපිරි හතර දෙනා ගේ වටයට ඔවුන් සුදුසුකම් ලැබිය.

ඉන්දියාව සහබාගි වූ තරග 07 න් 07 ම ජයගෙන ඉදිරියට පැමිණ ඇත. දකුණු අප්‍රිකාව දෙවන තැනත් ,ඔස්ට්‍රලියාව තෙවන තැනත් ,නවසීලන්තය සිව් වන තැනත්
රැදී සිටි.අද පවතී තරගයේ ජයත් සමග ඇෆ්ගනිස්ථානය 5 වන ස්ථානයට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව,එංගලන්තය බංග්ලාදේශය හා නෙදර්ලන්ත කණ්ඩායම් වලට සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීම අහිමි වී ඇත.

sportzlanka.com

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

What would make this website better?

0 / 400

Verified by MonsterInsights