ඕස්ට්‍රේලියා එංගලන්ත තරගය අහමදාබාද් හිදී

0
Views: 2

තරගය ලෝක කුසලාන තරගාවලියේ 36 වන තරගය් ලෙස අද ආරම්භ වුනි.මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 49.3 ක දී සියල්ලන් දැවී ලකුණු 286 ක් ලබා ගත්හ.මෙම තරගය ජය ගැන්ම ඕස්ට්‍රේලියා කණ්ඩායමට සුපිරි 4 දෙනාගේ වටයට යාමට මග පැදෙනු ඇත.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පිටියේ සාර්ථක වීමට එංගලන්ත පන්දුයවන්නන් ඉඩක් ලබා නොදුනි.Marnus labunschang ලකුණු 71 ක් ලබා ගත්හ.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ඔහුය.ස්ටීව් ස්මිත් ලකුණු 44 යි.කැමරන් ග්‍රීන් ලකුණු 47 යි.මාර්කස් ස්ටෝනිස් ලකුණු 35 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් ලකුණු 54 කට කඩුළු 04 ක් බිද දැමුහ,අඩිල් රෂිඩ් 38/2යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය පන්දු වාර 22.3 ක් අවසානයේදී කඩුලු 03 ක් දැවී ලකුණු 103 ක් ලබා තිබෙනවා.ඔවුනට ජයග්‍රහණය සදහා තවත් ඕවර් 29 කදී ලකුණු 194 ක් අවශ්‍යයි.ඩේවිඩ් මලාන් ලකුණු 50යි,බෙන් ස්ටොක්ස් ලකුණු 35යි.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *