තුන් ඉරියවු ක්‍රීඩක hardik pandya ට ලෝක කුසලානය අහිමි වෙයි.

0
Views: 2

ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම මේවන විට අපරාජිතව තරගාවලියේ ඉදිරියෙන්ම සිටයි. ඔවුන්ගේ මේ ආරම්භයට ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ දැවැන්ත ප්‍රතිචාරයක් ලැබී ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සිය වළලුකර ආබාධයෙන් මේ වන විටත් සුවය ලබා නැති බැවින් තරඟාවලියේ ඉතිරි තරඟ ඔහුට අහිමි වනු ඇත.

පූනේ හිදී පැවති ඉන්දීය බංග්ලාදේශ ලෝක කුසලාන තරඟයේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු යවන අතරතුර පාණ්ඩ්‍යා ඔහුගේ වම් වළලුකර ආභාදයකට ලක්විය.

තාක්ෂණික කමිටුව විසින් අනුමත කිරීමෙන් පසු ඔහු වෙනුවට ප්‍රදිෂ් ක්‍රිෂ්ණා කණ්ඩායමට එක්වීමට නියමිතය.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *