නවසිලන්තයෙන් පකිස්ථානයට දැවැන්ත ලකුණු පුවරුවක්

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගය පකිස්ථානය හා නවසීලන්තය අතර බැංගලෝර් හිදී දසන් පැවැත්වේ.
පකිස්තානු ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය පකිස්ථානයට දැවැන්ත ඉලක්කයක් ලබා දුන්හ.සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 401 ක් ලබා ගත්හ.
නවසිලන්ත ආරම්භක පිතිකරු රචින් රවින්ද්‍ර මේ තරග වාරයේ ලබාගත් තුන් වන ශතකය වාර්තා කළහ ,ඔහු පන්දු 95 කින් ලකුණු 108 ක් ලබාගත.නායක කෙන් විලියම්සන් ලකුණු 95 ක් ලබාගත්තේය.ග්‍රැහැම් පිලිප්ස් පන්දු 25 කින් ලකුණු 42 ක් රස කළහ.
පන්දු යැවීමේදී මොනොමඩ් වසීම් ලකුණු 60 ය කදුළු 03 ක් බිද හෙළිය.
ජයග්‍රහණය සදහා පාකිස්ථානයට පන්දු ඕවර් 50 කදී ලකුණු 402 ක් ලබා ගතයුතුය.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *