නවසිලන්ත, පකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාදා.

0
Views: 2

ලකුණු 401 ක දැවැන්ත ඉලක්කයක් හබ යන පකිස්ථාන කණ්ඩායම මේ වන විට පන්දු ඕවර් 25.3 ක දී එක කඩුල්ලක් දැවී ලකුණු 200 ක් ලබා ගෙන ප්‍රබල අභියෝගයක් නවසිලන්ත කණ්ඩායමට ලබා දී තිබෙනවා.වර්ෂාව හේතුවෙන් තරගය් දෙවරක නතර කරීමට විනිසුරුවරුන් පියවර ගත්තා.

මේ වන විට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජහ්රහණය සදහා ලකුණු 342 ක් ඉලක්කයක් පකිස්ථානයට ලැබී තිබෙනවා.ඒ පන්දු ඕවර් 41 කදී.
පකිස්ථාන ආරම්භක පිතිකරු ෆකර් සාමම් වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කලහ.ඔහු පඬි 81 කදී නොදැවී ලකුණු 126 ක් ලබාගෙන සිටිනවා.ඔහුට අනගි සහයක් ලබා දුන් නායක බාබර් අසාම් පන්දු 63 කදී නොදැවී ලකුණු 66 ක් ලබා ගෙන කඩුල්ලේ රැදී සිටිනවා.

තවත් ඔවුනට ජයග්‍රහණයට පන්දු 93 කදී ලකුණු 142 ක් ලබා ගතයුතුව ඇත.

SPORTZLANKA.COM

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *