නවසීලන්තයෙන් පකිස්ථානයට ප්‍රබල ප්‍රහාරයක්

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගය අද පකිස්ථානය හා නවසිලන්තයය අතර බැන්ගලෝර් හිදී ආරම්බ විය.තරගයේ කාසියේ වාසිය දිනි පකිස්ථාන නායක බාබර් අසාම් මුලින් පන්දු යැවීමට තීරණය කළේය.බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති කඩුලු පිතිකරුවන්ට වාසිදායක තත්වයක් ලබා දෙන බැවිනි..

ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්තය පන්දුවාර 28 ක් අවසානයේදී එක කඩුල්ලක් දැවී ලකුණු 187 ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක සිටියි.
නවසීලන්තය වෙනුවෙන් රචින් රවින්ද්‍ර නොදැවී ලකුණු 76 ක් හා ආබදයකින් පසුව කණ්ඩායමට එක්වූ නායක කෙන් විලියම්සන් නොදැවී ලකුණු 60 ක් ලබා සිටයි.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *