රග්බි තහනම ඉවතට

0
Views: 4

ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවට පනවා තිබු තහනම ඉවත් කර ඇති බව වාර් තා වේ.

ලෝක රග්බි සම්මේලනයේ සභාපති හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් අද ඩුබායි හිදී සිදුව තිබෙනවා.එහිදී වැඩිදුරටත් ලෝක රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලයි මහතා පවසා ඇත්තේ පසුගියදා පැරිසියේ පැවති ලෝක රග්බ් සම්ම්මේලනයේ හමුවකදී මෙම තීරණය ගත් බවයි.
මේ පිළිබද නල වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කිරීමක් සිදුකරනු ඇතයි ඒ මහතා පවසනවා.

sportzlanka.com

Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *