ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පකිස්ථානය නවසිලන්තය සමගත්, ඔස්ට්‍රලියාව එංගලන්තය සමගත් තරග වැදීමට නියමිතය.එක තරගයක් බැන්ගලෝර් හිදී හා අනෙක් තරගය අහමදාබාද් නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

අද පැවැත් වෙන තරග දෙකම ඉතා කණ්ඩායම් 03 කට ඉතා වැදගත් තරග වේ.සුපිරි හතර දෙනාගේ වටයෙහි තම ස්ථාන වෙන් කර ගැනීමට ඉවහල් වේ.

නවසිලන්තය හා ඔස්ට්‍රලියාව ප්‍රසාද ලකුණු 08 බැගින් ලබා සිටියි පකිස්ථානය ප්‍රසාද ලකුණු 06 ලබාගෙන සිටියි.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *