ඉන්දියාව ලෝක කුසලානයේ තම ආදිපත්‍ය පතුරවයි

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 37 වන තරගයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගනිමින් 2023 ලෝක කුසලානයේ සිය අපරජිකත්වය රැක ගත්හ.
ලකුණු 327 ක් ඉලක්කයක් හබා ගිය ප්‍රබල දකුණු අප්‍රිකානුවන් ලකුණු 83 කට සිමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුහ.

දකුණු අප්‍රිකානු කිසිදු මුල්පෙළ පිතිකරුවෙකුට පිටියෙහි ස්ථාවර වීමට ඉන්දීය ක්‍රීඩකයන් අවස්ථාවක් දුන්නේ නැත.රෝහිත් ශර්ම සිය නායකත්වය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මනාව ඉටු කරන ආකාරය දක්නට ලැබුනේය.

ලකුණු 243 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දීය ක්‍රීඩකයෝ තම කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කොලිට සිය උපන්දින තෑග්ග ලබා දුන්හ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 33 කට කඩුලු 05 ක් දවාගත්හ.

තරගයේ වීරයා ලෙස විරාට් කෝලි නම් කෙරින.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *