ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය ඇරබේ.

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වන තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද දිල්ලි හි අරුන් ජයිට්ල්යි ක්‍රීඩාංගනයෙදී පැවැත් වේ,

කාසියේ වාසිය දින ගත් බංගලදේශ නායක සකිබ් අල් හසන් මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමෙහි අද වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා,දිමුත් කරුණාරත්න හා දුශාන් හේමන්ත වෙනුවට කුසල් පෙරේරා හා දනන්ජය ද සිල්වා කණ්ඩායමට කැදවා තිබෙනවා.

අද කුසල් පෙරේරා ලකුණු හතරකට දවා ගැනීමට සොරිෆුල් ඉස්ලාම් සමත් උනා

පන්දු වාර 6.4 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා ගෙන තිබෙනවා.පැතුම් නිස්සංක නොදැවී ලකුණු 31 යි.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් තීරණාත්මක තරගයක් වේ,මන්ද යත් සුපිරි හතර දෙනාගේ වටයට යාමට සුළු හෝ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මෙම තරගයේ ජය වැදගත් වේ,

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *