Tamirat Tola පිරිමි මැරතන් තරඟය ජයග්‍රහණය කරමින් NYC මැරතන් තරග වාර්තාවක් පිහිටුවයි.

0
Views: 7

NYC මැරතන් තරගයේ Tamirat Tola නව තරග වාර්තාවක් පිහිටුවමින් තරගය නිමා කළහ,එමෙන්ම කාන්තා අංශයේ තරගයෙන් Hellen Obiri ජයග්‍රහණය වාර්තා කළේය.

පිරිමි තරගය ඉතියෝපියාවේ ටෝලා පැය 2 යි මිනිත්තු 4 යි තත්පර 58 කින් නිමා කළ අතර, 2011 දී Geoffrey Mutai විසින් 2:05.06 කින් නිමා කර තබා තිබු වාර්තාව ඔහු විසින් බිද දැමුහ. කෙන්යාවේ Hellen Obiri කාන්ත තරගය කාලය 2:27.23 කින් අවසන් කළේ කාන්තා තරඟයේ වාර්තාව පිහිටුවීමට ආසන්නතම නිමාවකිනි .තරගය ඊයේ එනම් ඉරිදා නිව්යෝක් නුවරදී පැවැත්විණ.

sportzlanka.com

Views: 7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *