19 න පහල ආසියානු කුසලාන කාලසටහන එලියට

0
Views: 4

පිරිමි 19 න් පහල ආසියානු කුසලානය 2023 දෙසැම්බර් 8 සිට 17 දක්වා ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.මෙවර තරගාවලිය සදහා සත්කාරකත්වය එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දරනු ලැබේ.

මෙවර තරගාවලියට ආසියානු රටවල කණ්ඩායම් අටක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදියි. ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය A කාණ්ඩයෙන් තරඟාවලියට සහභාගී වන අතර ,ශ්‍ රී ලංකාව සමග බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය B කාණ්ඩයෙන් තරඟ වදිනු ඇත.

තරගාවලියේ සියලුම තරඟ ඩුබායිහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව සිය පළමු තරගය ජපානයට එරෙහිව දෙසැම්බර් 9 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. පිළිවෙළින් දෙසැම්බර් 11 සහ 13 යන දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමඟ තරග වදිනු ඇත.

8th December   | India U19 vs Afghanistan  U19 
8th December   | Pakistan U19 vs Nepal       U19 
9th December   | Bangladesh U19 vs UAE   U19 
9th December   | Sri Lanka U19 vs Japan     U19 
10th December | India U19 vs Pakistan        U19 
10th December | Nepal U19 vs Afghanistan U19 
11th December | Sri Lanka U19 vs UAE       U19 
11th December | Bangladesh U19 vs Japan   U19 
12th December | Pakistan U19 vs Afghanistan U19 
12th December | Nepal U19 vs India                  U19 
13th December | Sri Lanka U19 vs Bangladesh U19 
13th December | Japan U19 vs UAE                  U19 
15th December | Semi-Finals 
17th December | Final  

sportzlanka.com
Views: 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *