ලංකා කායවර්ධන ක්‍රීඩකයින් දකුණු කොරියාවට

Views: 7
14 වැනි ලෝක කායවර්ධන සහ යෝග්‍යතා ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 5 වැනිදා දිවයිනෙන් පිටත්ව ශූරතාවලිය පැවැත්වෙන දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.
රටවල් 60ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කගේ පමණ සහභාගිත්වයෙන් නොවැම්බර් 6 වැනිදා සිට 12 වැනිදා දක්වා දකුණු කොරියාවේ වොන්ජු නුවරදී මෙම ශූරතාවලිය පැවැත්වේ.
ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව බලා කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්ව ගියා.
SPORTZLANKA.COM
Views: 7